ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කමිටුවේ 25 වන රැස්වීම කොළඹදී
Related Articles
ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කමිටුවේ 25 වන රැස්වීම කොළඹ දී පැවැත්වුණා.
ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ සාමාජික රටවල නිලධාරීන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කමිටුවේ රැස්වීම සදහා කොළඹට එක්වුණා.
රැස්වීමේ ප්‍රධානත්වය දැරුවේ විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මියයි.
කොළඹ දී රැස්වීමට නියමිත ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ ආමත්‍ය මණ්ඩලයේ අපේක්ෂිත ඵල ලේඛනය සම්මත කර ගැනීම ඇතුලු නිර්දේශ නිලධාරීන් මෙහිදි ඉදිරිපත් කළා.