පැරශුට් තැටි භාවිත කිරීමෙන් ගොවීන්ට මූල්‍ය ප්‍රතිලාභ ඇතුළු තවත් ප්‍රතිලාභ රැසක්
Related Articles
පැරශුට් තැටි භාවිත කිරීමෙන් ගොවීන්ට මූල්‍ය ප්‍රතිලාභ ඇතුළු තවත් ප්‍රතිලාභ රැසක් අත්වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළා.
ගොවීන්ට පැරශුට් තැටි ලබාදීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
වී වගාවේ ඵලදායීතාව ඉහළ නැංවීම අරමුණ කර ගනිමින් ගොවීන්ට පැරශුට් තැටි ලබාදීමට පියවර ගැනුනා.
එහි සමාරම්භක උත්සවය කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති අතර රුපියල් මිලියන 499ක් වටිනා තැටි බෙදාදීමටයි කටයුතු සංවිධාන කර ඇත්තේ.