fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

2025 තැපෑල පාඩු ලබන වර්ෂයක් නෙවෙයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 11, 2023 12:10

2025 තැපෑල පාඩු ලබන වර්ෂයක් නෙවෙයි

ලෝක තැපැල් දින ජාතික උත්සවය කුරුණෑගල දී පැවැත්වුණා.

මෙවර පැවැත්වුණේ 149 වන ලෝක තැපැල් දින සැමරුමයි.

ලෝක තැපැල් දින ජාතික උත්සවය කුරුණෑගල බෝයගනේ යුද හමුදා කඳවුරේ හෝටල්  පරිශ්‍රයේදී පැවැත්වුණා.

ඒ වැඩබලන ජනමාධ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර , වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනුෂ පැල්පිට යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.

තැපැල් දෙපාර්තමේන්තුවේ විවිධ දක්ෂතා දැක්වූ නිලධාරීන් ඇගයීම ද මෙහිදී සිදු කෙරුණා.

තැපැල්පති රුවන් සත්කුමාර මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා .

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 11, 2023 12:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්