ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනය ප්‍රමාද විය හැකියි – දුම්රිය පාලක මැදිරිය
Related Articles
ගනේමුල්ල හා පල්ලෙවෙල දුම්රිය ස්ථාන අතර දුම්රිය සංඥා අක්‍රියවීමක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනය ප්‍රමාද විය හැකි බව දුම්රිය පාලක මැදිරිය නිවේදනය කරනවා.
හැකි ඉක්මනින් එය යථා තත්ත්වයට පත් කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.