හෙරොයින් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
Related Articles
හෙරොයින් සමඟ සැකකරුවන් දෙදෙනෙකු රාගම පොලිස් වසමේ ලේක්සයිඩ් හන්දිය සහ හීන්කෙන්ද ප්‍රදේශ වලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 03 මිලිග්‍රෑම් 100ක් සහ හෙරොයින් මිලිග්‍රෑම් 120 පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සැකකරුවන් වයස අවුරුදු 28 හා 41 යන වයස්වල පසුවන රාගම හා වත්තල ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් රාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.