fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

hasiniek
By hasiniek ඔක්තෝබර් 10, 2023 15:53

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳ අවාවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය අද (10) රාත්‍රී 11.30 වන තුරු බලපැවැත්වෙන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ .

ඒ අනුව උතුරු මැද, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලත් බදුල්ල, කෑගල්ල, වව්නියා, මුලතිව් සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි

hasiniek
By hasiniek ඔක්තෝබර් 10, 2023 15:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්