බම්බලපිටිය දුම්රිය ස්ථානයේ දැනට පවතින ගුවන් පාලම ඉවත් කර තාවකාලික පිවිසුම් මාර්ගයක්
Related Articles
ජනාධිපතිතුමා විසින් ලබා දී ඇති උපදෙස් පරිදි බම්බලපිටිය දුම්රිය ස්ථානයේ දැනට පවතින ගුවන් පාලම ඉවත් කර දින 10ක් ඇතුළත තාවකාලික පිවිසුම් මාර්ගයක් ඉදිකිරීමටත්, මාස 5ක් ඇතුළත නව පාලමක් ඉදිකිරීමටත් සැලසුම් කර තිබෙනවා.
මාර්ග සංවර්ධන අධිකාරියේ පූර්ණ අධීක්‍ෂණය යටතේ රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ