ෂාරුක් ඛාන්ට මරණ තර්ජන
Related Articles
ඉන්දිය සුපිරි රංගන ශිල්පී ෂාරුක් ඛාන්ට මරණ තර්ජන ඉල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මුම්බායේ පාතාල සාමාජිකයින්ගෙන් මෙම තර්ජන එල්ලවන බවටයි ඔවුන් දක්වා ඇත්තේ.
මේ හේතුවෙන් විශේෂ පුහුණුව ලත් භටයින් හය දෙනෙකු ඔහුගේ ආරක්ෂාව යෙදවීමට මහරාශ්ට්‍ර ප්‍රාන්ත බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
ඒ ඔහු කළ ඉල්ලීමකට අනුවයි