අබලන් වූ බම්බලපිටිය මගී ගුවන් පාලම නිරීක්ෂණයට විශේෂ කණ්ඩායමක්
Related Articles
වැල්ලවත්ත සහ බම්බලපිටිය මගී පාළම් දැඩි ලෙස අබලන්ව පැවතීම හේතුවෙන් අවධානම් තත්ත්වයක් උද්ගතව තිබෙනවා.
මේ සම්බන්ධයෙන් පසුගිය දිනවල මාධ්‍ය කළ හෙළිදරව්වත් සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ කණ්ඩායමක් ඒ පිළිබඳ සොයා බැලීමට අද එම ප්‍රදේශයට යාමට නියමිතයි.