දිස්ත්‍රික්ක 03කට නායයෑම් රතු නිවේදන
Related Articles
දිස්ත්‍රික්ක තුනක් සඳහා නායයෑමේ රතු නිවේදන නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
ඒ අනුව අද (08) සවස 3 සිට හෙට (09) සවස 3 දක්වා එම නිවේදනය බලපැවැත්වේ.
පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ගාල්ල, මාතර සහ කලුතර යන දිස්ත්‍රික්ක සදහා නායයාම් රතු නිවේදන නිකුත් කර ඇත.