fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොහොට්ටුවේ නායකත්වය තාරුණ්‍යයට භාරදීමට සූදානම්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 8, 2023 16:50

පොහොට්ටුවේ නායකත්වය තාරුණ්‍යයට භාරදීමට සූදානම්

පොහොට්ටුවේ නායකත්වය තාරුණ්‍යයට භාරදීමට සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අලුත්ගම කන්දෙවිහාරය වැදපුදා ගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද උදෑසන එක්වුණා. අලුත්ගම කන්දෙවිහාරයේ විහාරාධිපති පූජ්‍ය කොක්කාවිට විපුලසාර හිමියන් බැහැදුටු ඒ මහතා විහාරාධිපති හිමියන් සමග කතාබහක ද නිරත වුණා.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළකළ මහින්ද රාජපක්ෂ මහතා කියාසිටියේ ජනතාවට සහන ලබාදීමට රජය වහා පියවර ගත යුතු බවයි.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 8, 2023 16:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්