fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වෙළෙඳසල් බිඳ ගෑස් සිලින්ඩර සොරකම් කළ තුන් දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 8, 2023 16:06

වෙළෙඳසල් බිඳ ගෑස් සිලින්ඩර සොරකම් කළ තුන් දෙනෙකු අත්අඩංගුවට

සොරකම් කළ ගෑස් සිලින්ඩර් තොගයක් සහ ඒවා ප්‍රවාහනයට යොදා ගත් වාහන 3ක් සැකකරුවන් තුන් දෙනෙකු සමඟ අත්අඩංගුවට ගැනුනා.

කොස්ගම වෙළඳසැල් කිහිපයක් කොල්ල කා ගෑස් සිලින්ඩර් 27ක් මෙම සැකකරුවන් සොරකම් කර තිබෙනවා.

ඒ සදහා යොදාගත් නවීන මෝටර් රථයක් සහ ත්‍රී රෝද රථයක් ද පොලිසිය සොයා ගත්තා. මොවුන් පූගොඩ ජල්තර සහ කඩුවෙල ප්‍රදේශවල පදිංචිකරුවන්.

සැකකරුවන් අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

 

 

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 8, 2023 16:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්