fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වැසි සහිත කාලගුණයත් සමඟ රිය අනතුරු ඉහළට 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 8, 2023 13:59

වැසි සහිත කාලගුණයත් සමඟ රිය අනතුරු ඉහළට 

වැසි සහිත කාලගුණයත් සමඟ රිය අනතුරු ඉහළ ගොස් ඇති බව බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.

රථ වාහන ධාවනයේ දී සියලු රියදුරන් ඉතා වගකීමෙන් ක්‍රියාකළ යුතු බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 8, 2023 13:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්