අද දිනයේත් පළාත් කිහිපයකට මිලිමීටර් 75ට වැඩි තද වැසි
Related Articles
අද දිනයේ බස්නාහිර සබරගමුව සහ දකුණ යන පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
තවත් ප්‍රදේශ කිහිපයකට වැසි ලැබිය හැකි තත්ත්වයකුයි පවතින්නේ.