ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරඟය අද
Related Articles
අද පැවැත්වෙන්නේ 2023 ICC ක්‍රිකට් ලෝක කුසලාන ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරඟයයි.
අද දකුණු අප්‍රිකාවට එරෙහි තරඟයෙන් දඟ පන්දු යවන ක්‍රීඩක මහේෂ් තීක්ෂණ ඉවත් කර තිබෙනවා.
ඒ පූර්ණ ලෙස ඔහු සුවය ලබා නොමැතිකමින්.
මෙම තරඟයට ආබාධයකට ලක්ව සිටි නායක දසුන් ශානක සහ කුසල් පෙරේරා සහභාගී වන බවටයි වාර්තා වන්නේ.