fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොල්තෙල් මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල්වලට මුද්‍රා තැබීමට තීරණය කෙරේ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 6, 2023 18:01

පොල්තෙල් මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල්වලට මුද්‍රා තැබීමට තීරණය කෙරේ

මෙරට අළෙවි කරන සියලුම වර්ගවල පොල්තෙල්වල වර්ගය සහ මිල මුද්‍රිතව ප්‍රදර්ශනය අනිවාර්ය කළ බවත් පොල්තෙල් වර්ගය සහ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල්වලට මුද්‍රා තබන බවත් වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්‍ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

මෙරට අළෙවි කරන ආනයනික සහ මෙරට නිෂ්පාදිත පොල්තෙල්වල ‘ඇල්ෆටොක්සින්’ නැමැති පිළිකා කාරකය බහුලව අඩංගු බවට පැමිණි ලැබෙන බව කී අමාත්‍යවරයා ප්‍රමිතියෙන් තොර පොල්තෙල්  පිළිබඳව නීතිය ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරියට බලය පවරා ඇති බව ද සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 6, 2023 18:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්