fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනාවාස ආශ්‍රිතව මත්ද්‍රව්‍ය හා අපරාධ නිවාරණ වැඩසටහනක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 6, 2023 15:47

ජනාවාස ආශ්‍රිතව මත්ද්‍රව්‍ය හා අපරාධ නිවාරණ වැඩසටහනක්

ජනාවාස ආශ්‍රිතව මත්ද්‍රව්‍ය හා අපරාධ නිවාරණ වැඩසටහනක් ආරම්භ කෙරුණා.

2023 ලෝක ජනාවාස දිනයට සමගාමීවයි එය ක්‍රියාත්මක කරන්නේ.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හා නාගරික සංවර්ධන අධිකාරිය එක්ව ව්‍යාපෘතිය ආරම්භ කළා.

පළමු වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ කළුතර මොරොන්තුඩුව සිව් දෙව්ගම ජනාවාසය ආශ්‍රිතවයි.

කළුතර දිස්ත්‍රික් ජාතික නිවාස සංවර්ධන අධිකාරී කාර්යාලය එය සංවිධාන කළා. ජනාවාස ආශ්‍රිතව මත්ද්‍රව්‍ය භාවිතය, අපරාධ හා අපචාර බහුල වෙමින් පවතින බවට චෝදනා එල්ලවී තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 6, 2023 15:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්