fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගෙවිදුගේ ප්‍රශ්නයකින් පාර්ලිමේන්තුව විනාඩි 10කට ඇනහිටී

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 6, 2023 12:39

ගෙවිදුගේ ප්‍රශ්නයකින් පාර්ලිමේන්තුව විනාඩි 10කට ඇනහිටී

2022 වසරේ සේවක අර්ථසාධක අරමුදලට ගෙවා ඇති පොළි ප්‍රතිශත සම්බන්ධව නැගූ ප්‍රශ්නයක් හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා. මේ හේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩි දහයකට කල් තැබුණා.

මේ අතර අර්ථික අර්බුදය හේතුවෙන් වෘත්තිකයන් රට හැර යාමේ ප්‍රවණතාව පිළිබද කල් තැබීමේ විවාදය ද අද පැවැත්වෙනවා.

නැගෙනහිර පළාතේ ගොවිතැන් කරන ඉඩම් රජයට පවරා ගැනීමේ සිද්ධියක් සම්බන්දයෙන් දෙමළ සන්ධාන මන්ත්‍රීවරු පාර්ලිමේන්තු සභා ගර්භයේ විරෝධතාවක නිරත වුණා.

මේ අතර 2022 වසරේ සේවක අර්ථසාධක අරමුදලට ගෙවා ඇති පොළි ප්‍රතිශත සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිදු කුමාරතුංග මහතා ප්‍රශ්න කළා.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 6, 2023 12:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්