මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වලට ඝණ මීදුම් තත්ත්වයක්
Related Articles
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට අධික වර්ෂාවක් ලැබෙන අතර ඝන මීදුම් තත්ත්වයක්ද පවතිනවා.
හැටන් කොළඹ මාර්ගයේත්, හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේත්, සෙසු මාර්ග කිහිපයකත් රථවාහන ධාවනයට මේ හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.