බස් රථයක් බවුසරයක හා කන්ටේනරයක ගැටීමෙන් 20 දෙනෙකුට තුවාල
Related Articles
කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ පස්යාල බටලීය ප්‍රදේශයේදී පෞද්ගලික මගී බස් රථයක් බවුසරයක හා කන්ටේනරයක ගැටීමෙන් අනතුරක් සිදු වුණා.
අද අලුයම සිදු වූ මෙම අනතුරෙන් 20 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
බස් රථය බවුසර් රථය පසුකරයාමට උත්සාහ කළ අඅවස්ථාවේ ඉදිරියෙන් පැමිණි කන්ටේනර් රථයක ගැටී ඇති බවයි නිට්ටඹුව පොලීසිය පවසන්නේ.