fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාර්ලිමේන්තුව රැස්වෙයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 6, 2023 09:32

පාර්ලිමේන්තුව රැස්වෙයි

අද (06) පාර්ලිමේන්තුව පෙ.ව. 09.30 ට රැස්වූ අතර, පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 දක්වා මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර තිබෙනවා.

ඉන් අනතුරුව, පෙ.ව 10.30 සිට ප.ව 5.30 දක්වා, විරුද්ධ පාර්ශ්වය ගෙන එන යෝජනාව අනුව “ආර්ථික අර්බුදය හේතුවෙන් වෘත්තිකයින් රට හැර යාමේ ප්‍රවණතාවය” පිළිබඳ කල් තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 6, 2023 09:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්