fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 6, 2023 06:07

හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

හෙරොයින් සමඟ සැකකරුවෙකු පෑලියගොඩ පොලිස් වසමේ ගුවන් පාලම අසලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 250ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරු වයස අවුරුදු 31ක් වන කැළණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 6, 2023 06:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්