fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට නව සභාපතිවරයෙක්

hasiniek
By hasiniek ඔක්තෝබර් 5, 2023 16:52

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට නව සභාපතිවරයෙක්

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයට නව සභාපතිවරයෙක් පත්කර තිබෙනවා.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස සාලිය වික්‍රමසූරිය මහතා සහ ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය සඳහා දර්ශන රත්නායක මහතා පත් කළ බවයි විදුලි බල අමාත්‍යවරයා නිවේදනය කළේ

hasiniek
By hasiniek ඔක්තෝබර් 5, 2023 16:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්