නිරුවත් දර්ශන අලෙවි කළ විවාහක කාන්තාව

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2023 05:38

නිරුවත් දර්ශන අලෙවි කළ විවාහක කාන්තාව

ලංකාව තුළ තහනම් වෙබ් පිටුවක් මාර්ගයෙන් සිය නිරුවත් දර්ශන අලෙවි කළ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 33න් හැවිරිදි විවාහක කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ සමාජ මාධ්‍ය විමර්ශන ඒකකය විසින්.

මෙම ජාවාරම සැකකාර කාන්තාව සිය සැමියා හා එක් වී සිදු කරගෙන ගොස් තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ, ඔවුන් එක් දර්ශන වාරයක් සඳහා රුපියල් 2,000 සිට 8,000 දක්වා මුදලක් අය කර ඇති බවයි.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2023 05:38