නිල්වලා ගඟ ආශ්‍රිත ප්‍රදේශවලට අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ
Related Articles
නිල්වලා ගඟ ආශ්‍රිත ප්‍රදේශවලට අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක කර තිබෙනවා.
මේ වන විට මෙම ගඟ පිටාර ගැලීමේ මට්ටමකයි පවතින්නේ.
එමෙන්ම තවදුරටත් වැසි ඇති වුවහොත් ගංවතුර තත්ත්වයක් ද ඇති විය හැකි බව වාර්තා වේ.
කෙසේ වෙතත්, මේ වන විට දිවයිනට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් දිස්ත්‍රික්ක 12කට අයත් පිරිස් පීඩාවට පත්ව තිබෙනවා.