fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලබන සතියේ සිට ලිහිල් වන ආනයන සීමාවන්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 4, 2023 17:11

ලබන සතියේ සිට ලිහිල් වන ආනයන සීමාවන්

ආනයන සීමාවන් ලබන සතියේ සිට ලිහිල් කිරීමට තීරණය කර තිබෙනවා.

එලෙස ආනයන සීමා ලිහිල් කිරීමට පියවර ගෙන ඇත්තේ වාණිජ වාහන 67ක සහ එච්එස් කේත 299කට අයත් භාණ්ඩවලට පනවා ඇති ආනයන සීමාවන්ය.

අද  පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ඒ බව පැවසුවා.

එසේම පෞද්ගලික වාහනවලට අදාළ එච්.එස් කේත 304ක ආනයන සීමා ලිහිල් කිරීමට රජය තවමත් තීරණය කර නොමැති බවද අමාත්‍යවරයා පැවසුවා.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 4, 2023 17:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්