fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 4, 2023 15:47

අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

අද  මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක සිලින්ඩරය රුපියල් 343 කින් වැඩි වී ඇති අතර එහි නව මිල රුපියල් 3470.00ක් වන බව වාර්තා වනවා.

එමෙන්ම කිලෝ ග්‍රෑම් 5ක සිලින්ඩරය රුපියල් 137 කින් වැඩි වී ඇති අතර එහි නව මිල රුපියල් 1393.00ක් වේ.

කිලෝ ග්‍රෑම් 2.3ක සිලින්ඩරය රුපියල් 63 කින් වැඩි වී ඇති අතර ඒ අනුව එහි නව මිල රුපියල් 650.00ක් වන බව ද සඳහන් වේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 4, 2023 15:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්