fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 4, 2023 06:28

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු වාද්දුව පොලිස් වසමේ සුදුවැලි මංකඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 300ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරු වයස අවුරුදු 22ක් වන මීරිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් වාද්දුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 4, 2023 06:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්