fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එඩ්මන්ඩ් රණසිංහ සූරීන්ට උපහාර පුදයි

hasiniek
By hasiniek ඔක්තෝබර් 3, 2023 18:49

එඩ්මන්ඩ් රණසිංහ සූරීන්ට උපහාර පුදයි

මෙරට ජ්‍යෙෂ්ඨතම පුවත්පත් කලාවේදියෙකු වන ‘දිවයින ‘ පුවත්පතේ සමාරම්භක කර්තෘ හා කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ එඩ්මන්ඩ් රණසිංහ සූරීන්ට උපහාර පිදීමේ උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණා.

මේ වනවිට සිය දිවි ගමනේ 93 වැනි වියේ පසුවන රණසිංහ මහතාගේ දශක හතක මාධ්‍ය මෙහෙවර අගයමින් සම්පාදිත ‘ එඩ්මන්ඩ්ගේ පත්තර විප්ලවය ‘ කෘතිය එළිදැක්වීම ද මේ හා සමගාමීව සිදු කෙරුණා.

 

hasiniek
By hasiniek ඔක්තෝබර් 3, 2023 18:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්