fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බැංකොක් හි සුඛෝපභෝගී සාප්පු සංකීර්ණයක වෙඩි තැබීමක් – තිදෙනෙක් මරුට

hasiniek
By hasiniek ඔක්තෝබර් 3, 2023 17:35

බැංකොක් හි සුඛෝපභෝගී සාප්පු සංකීර්ණයක වෙඩි තැබීමක් – තිදෙනෙක් මරුට

බැංකොක් නගර මධ්‍යයේ පිහිටි සුපිරි වෙළඳ සංකීර්ණයක වෙඩි තැබීමකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

තවත් පුද්ගලයන් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ

ගිනි අවියක් භාවිතා කරමින් සිටි 14 හැවිරිදි අයෙකු අත්අඩංගුවට ගත් බව එරට පොලීසිය සඳහන් කරනවා

hasiniek
By hasiniek ඔක්තෝබර් 3, 2023 17:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්