භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය තිදෙනෙකුට
Related Articles
2023 වසරේ භෞතික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය විද්‍යාඥයින් තිදෙනෙකු වෙත පිරිනමා තිබෙනවා.
එම ත්‍යාගය හිමිකරගෙන ඇත්තේ Pierre Agostini, Ferenc Krausz සහ Anne L’Huillier යන විද්‍යාඥයින් විසින්