කඩන් වැටුණු රන් ආකරය
Related Articles
සිම්බාබ්වේ හි රන් ආකරයක් කඩා වැටීමෙන් 10 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා
චෙගුටු දිස්ත්‍රික්කයේ භාවිතයට නොගත් රන් ආකරයක් මෙලෙස කඩා වැටී තිබුණා.
පතල් කම්කරුවන් 42 දෙනෙකු පමණ රන් ආකරයේ වැඩ කරමින් සිටි බවටයි විශ්වාස කෙරෙනවා