fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

MCC ක්‍රිකට් කමිටුවේ සභාපති ධුරයට කුමාර් සංගක්කාර පත් කෙරේ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 3, 2023 12:18

MCC ක්‍රිකට් කමිටුවේ සභාපති ධුරයට කුමාර් සංගක්කාර පත් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාරට මරිලිබෝන් ක්‍රිකට් සමාජයේ ප්‍රබල තනතුරක් ලබාදී තිබෙනවා.

ඒ එහි ලෝක ක්‍රිකට් කමිටුවේ සභාපති ධුරය යි.

මෙතෙක් එම ධූරයේ කටයුතු කළ එංගලන්ත හිටපු ක්‍රිකට් නායකයෙකු වන Mike Gatting වෙනුවට කුමාර් සංගක්කාර පත් කර ඇති බවයි සඳහන් වන්නේ.

2019-2021 කාලයේ දී කුමාර් සංගක්කාර මාරිලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කර තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 3, 2023 12:18

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්