දිස්ත්‍රික්ක 03ක හෙට සුනාමි පෙරහුරුවක්
Related Articles
ඉන්දීය සාගර කලාපීය රටවල් 28ක සහභාගීත්වයෙන් හෙට පෙරවරුවේ සුනාමි පෙරහුරුවක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
පෙරවරු 9.30සිට 11.30 දක්වා ගාල්ල, මාතර සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික් කේන්ද්‍රකර ගනිමින් එය පැවැත්වීමට නියමිතයි.