fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආර්ථික සමාජයීය දේශපාලන පරිහානිය ගැන නොතකා මාධ්‍ය මර්ධනයට කටයුතු කරනවා – සයිබර් මාධ්‍ය සාමූහිකය

hasiniek
By hasiniek ඔක්තෝබර් 2, 2023 14:00

ආර්ථික සමාජයීය දේශපාලන පරිහානිය ගැන නොතකා මාධ්‍ය මර්ධනයට කටයුතු කරනවා – සයිබර් මාධ්‍ය සාමූහිකය

මාර්ගගත සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත හෙට දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට එරෙහිව සයිබර් මාධ්‍ය සාමූහිකය විසින් අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

මෙම පනත් කෙටුම්පත සාකච්ඡාවට පවා භාජනය නොකර විසිකර දමන ලෙසයි ඔවුන් ප්‍රකාශ කළේ.

රට දැවැන්ත ආර්ථික සමාජයීය දේශපාලන පරිහානියක ඇති මොහොතක ඒවා ගැන අවධානය යොමු නොකොට මාධ්‍ය මර්ධනයට කටයුතු කරන බවයි ඔවුන් පවසන්නේ.

hasiniek
By hasiniek ඔක්තෝබර් 2, 2023 14:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්