මුලතිව් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ ටී සරවනරාජා මහතාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා නීතිඥ සංගමය අමාත්‍ය ටිරාන් අලස් මහතා වෙත ලිපියක් භාර දී තිබෙනවා.
එම ඉල්ලා අස්වීමට දක්වා ඇති හේතුවලට අනුව තර්ජනයක් සිදු කළේ යැයි සදහන් වන ප්‍රකාශය බරපතල තත්ත්වයක් බවයි එම සංගමයේ සභාපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා පවසන්නේ.