fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

භාණ්ඩ ප්‍රවාහනය කළ රථයක හොරෙන් ගිය පිරිසක් අනතුරකින් මරුට

hasiniek
By hasiniek ඔක්තෝබර් 2, 2023 10:22

භාණ්ඩ ප්‍රවාහනය කළ රථයක හොරෙන් ගිය පිරිසක් අනතුරකින් මරුට

දකුණු මෙක්සිකානු ප්‍රාන්තයේ චියාපාස් හි අධිවේගී මාර්ගයකදී භාණ්ඩ ප්‍රවාහනය කළ ට්‍රක් රථයක් අනතුරට ලක්ව තිබෙනවා.

එම රිය අනතුරකින් සංක්‍රමණිකයන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සංක්‍රමණික පුද්ගලයින් 25 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

භාණ්ඩ ප්‍රවාහනය කළ ට්‍රක් රථයේ සංක්‍රමණිකයින් පිරිසක් මෙලෙස රහසිගතව ගමන් කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

hasiniek
By hasiniek ඔක්තෝබර් 2, 2023 10:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්