fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිපෙට්කෝ සහ IOC ඉන්ධන මිලත් ඉහළට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 2, 2023 05:40

සිපෙට්කෝ සහ IOC ඉන්ධන මිලත් ඉහළට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල ඊයේ (01) මධ්‍යම රාත්‍රීයේ සිට සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා.

මේ අතර ලංකා IOC සමාගමට අයත් ඉන්ධනවල මිල ද ඊයේ (01) මධ්‍යම රාත්‍රීයේ සිට සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව ලංකා IOC සමාගමට අයත් ඉන්ධනවල මිල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අනුව ඉහළ දමන බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 2, 2023 05:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්