අද මධ්‍යම රාත්‍රියේ සිට සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව පෙට්‍රල් 92 ලීටරයන මිල රුපියල් 04කින්, පෙට්‍රල් 95 ලීටරයක මිල රුපියල් 3කින්, ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 62 කින් ඉහළ යනු ඇති.