fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ළමා නිවාසවල ඉන්න දරුවන්ට වෘත්තීය පුහුණුවක් ලබාදිය යුතුයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 1, 2023 15:49

ළමා නිවාසවල ඉන්න දරුවන්ට වෘත්තීය පුහුණුවක් ලබාදිය යුතුයි

ගැටලු රැසක් මධ්‍යයේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරමින් දරුවන්ගේ බලාපොරොත්තු ඉටු කිරීමට රජය කැපවී සිටින බව රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා.

අදට යෙදී ඇති ළමා දිනය වෙනුවෙන් පැවති රාජ්‍ය උත්සවයට එක්වෙමින් ඒ මහත්මිය මෙම අදහස් පළකළා.

ළමා නිවාස වල ඉන්න දරුවන්ට වෘත්තීය පුහුණුවක් ලබාදිය යුතු බවද අමාත්‍යවරිය මෙහිදි කියා සිටියා.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 1, 2023 15:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්