නාවලපිටිය ප්‍රදේශයේ වතු ආශ්‍රිතව පිහිටි පාසල් වල ළමුන් 30% පාසලට එන්නේ නැහැ – මහින්දානන්ද
Related Articles
නාවලපිටිය ප්‍රදේශයේ වතු ආශ්‍රිත පිහිටි වතු පාසල් වලට ළමුන් 30% ක් පාසල් නොපැමිණෙන බව මහනුවර දිස්ත්‍රික් පා.ම හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.
මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒ බව කියා සිටියේ (30) දින නාවලපිටිය කදිරේසන් හින්දු බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රධාන උත්සවයට සහභාගී වෙමින්.
එමෙන්ම නාවලපිටිය නගර සීමාවේ පිහිටි දමිල පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනය කර තිබුණද ළමුන්ගේ අධ්‍යාපන තත්ත්වය ඉහල තත්ත්වය නොතිබෙන බවයි ඒ මහතා
විභාග ප්‍රතිඵල අනුව නාවලපිටිය ප්‍රදේශයේ විභාග ප්‍රතිඵල පහල මට්ටමක පවතින බවත්, එයට හේතුව ගුරු හි.ඟය බවත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියා.