fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණයකට සුදානම්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 30, 2023 18:54

ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණයකට සුදානම්

ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණයක් සදහා සුදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඉදිරියේ පවත්වන ඕනෑම මැතිවරණයකින් තම පක්ෂයට ජයග්‍රහණය කිරීමේ හැකියාව පවතින බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ 07 ධර්මායාතන පරිශ්‍රය වෙත පැමිණ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ ස්වාමින් වහන්සේ බැහැදුටුවා.

උන්වහන්සේ හමු වී ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට ද පිළිතුරු ලබාදුන්නා.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 30, 2023 18:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්