fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙරටට ගැළපෙන විදේශ රැකියා ප්‍රතිපත්තියක් සකස් විය යුතුයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 30, 2023 18:38

මෙරටට ගැළපෙන විදේශ රැකියා ප්‍රතිපත්තියක් සකස් විය යුතුයි

මෙරටට ගැලපෙන විදේශ රැකියා ප්‍රතිපත්තියක් සකස් විය යුතු බවත් ඒ සදහා වගකිව යුතු පාර්ශව එකට එකතු විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

විදේශ ශ්‍රම වෙළදපොළ සම්බන්ධයෙන් වු සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 30, 2023 18:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්