කුසල් ජනිත් පෙරේරා ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත් වෙයි
Related Articles
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා පිලේ කුසල් ජනිත් පෙරේරා ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත්ව තිබෙනවා.
ඒ, ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියට සමගාමීව පැවැත්වෙන පළමු පුහුණු තරඟය අතරතුරයි.
ඔහු පන්දුවට පහරදෙමින් සිටින අතරවාරයේ උරහිසේෙආබාධයක් හටගෙන තිබෙනවා.
පිටියෙන් ඉවත් වන විට කුසල් පෙරේරා පන්දු 24කදි රැස්කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 34ක්.