fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

WhatsApp නව විශේෂාංගය – Sticker හදන්න

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 29, 2023 16:18

WhatsApp නව විශේෂාංගය – Sticker හදන්න

WhatsApp සඳහා නව විශේෂාංගයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ කෘත්‍රිම බුද්ධිය මඟින් Sticker නිර්මාණය කිරීමේ හැකියාවයි.

මෙහිදී ඔබට Stickers Pannel එක විවෘත කල පසු එහි Create ලෙසින් Button එකක් දිස්වන අතර එය Click කළ විට Popup Window එකෙහි ඔබට සැදීමට අවශ්‍ය Sticker එකෙහි Prompt එකක් ඇතුලත් කළ විට එමඟින් Sticker එකක් හෝ Pack එකක් Generate කර ගැනීමේ හැකියාව පවතිනවා.

මාර්ක් සකර්බර්ග් වැඩිදුරටත් පවසන්නේ මෙය ඉදිරියේදී Facebook Massenger සහ Instergram Direct වෙතද ලබා දෙන බවයි.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 29, 2023 16:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්