වැඩිහිටියන් රැක ගැනීමට සහ ස්වෙච්ඡා සේවාවන් ලබා ගැනීමට වැඩපිළිවෙළක්
Related Articles
විශ්‍රාමික වැඩිහිටියන්ගෙන් ස්වෙච්ඡා සේවාවන් ලබා ගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය අනූප පස්කුවල් මහතා පවසනවා.
වැඩිහිටියන් රැක ගැනීම උදෙසා අලුත් සැලසුම් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවගෙන ඇති පියවර තුලාව සංවාදයේදී ඊයේ හෙළිදරව් වුණා.