අඩු වයස් කාණ්ඩවල පසුවන්නන් හදවත් රෝගවලට ගොදුරුවීමේ වැඩි ප්‍රවණතාවක්
Related Articles
අඩු වයස් කාණ්ඩවල පසුවන්නන්ද හදවත් රෝගවලට ගොදුරුවීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.
සීනි සහ ලුණු ආහාරයට ගැනීම හැකිතාක් දුරට පාලනය කිරීමත් දුම්කොළ සහ මත්පැන් භාවිතය අඩු කිරිමත් මෙම රෝගී තත්ත්වයෙන් මිදීමට උපකාරී වන බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍යවරුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.