ආර්ථිකය ගොඩගැනීමට ඇති එකම විකල්පය ජනපතිගේ වැඩපිළිවෙළට සහාය දැක්වීම පමණයි
Related Articles
කඩා වැටුණු ආර්ථිකය ගොඩගැනීමට ඇති එකම විකල්පය වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙනයන වැඩපිළිවෙළට සහය දැක්වීම බව එක්සත් ජාතික පක්ෂයේ උපනායක අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.