fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හෙට සිට ඇරඹෙන ලෝක කුසලානයේ පුහුණු තරග

hasiniek
By hasiniek සැප්තැම්බර් 28, 2023 19:09

හෙට සිට ඇරඹෙන ලෝක කුසලානයේ පුහුණු තරග

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සමගාමීව පැවැත්වෙන පුහුණු තරගාවලිය හෙට (29) සිට ආරම්භ වනවා.

එම තරග ඔක්තෝබර් මස 03 වනදා දක්වා පැවැත්වෙන අතර සෑම කණ්ඩායමක්ම තරග දෙකකට සහභාගී වන බව සඳහන්.

ඒ අනුව පළමු පුහුණු තරගය ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.

ඉන්දියාවේ දී පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් මස 05 වනදා ආරම්භ වීමට නියමිත අතර තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව ලබන 07 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

hasiniek
By hasiniek සැප්තැම්බර් 28, 2023 19:09

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්