පොහොට්ටුවේ නායකත්වය වෙනස් වෙනවා කියලා ආරංචියක් නැහැ – මහින්ද රාජපක්ෂ
Related Articles
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයේ වෙනසක් සිදු වන බව ට කිසිදු ආරංචියක් තමන්ට ලැබි නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ රාමඤ්ඤ මහා නිකායේ මහ නායක අතිපූජ්‍ය මකුලෑවේ විමල ස්වාමීන් වහන්සේ බැහැ දුටු අවස්ථාවේදීයි.
මීරිගම මිනීඔළුව පිරිවෙනට ගිය ඒ මහතා එහිදී ආගමික වතාවත් වල නිරත වීමෙන් අවස්තාව මහ නායක ස්වාමීන් වහන්සේ බැහැ දුටුවා.
අයි එම් එෆ් ණය ලබා ගැනීම කළමනාකරණය කිරීමද රජය සතු වගකීමක් බවයි රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ.